pool.ntp.org

NTP Pool


නැවතත් ප්‍රධාන පිටුවට

2a11:6c7:1300:1500::1337

Account: gyptazy (#12m960d)
කලාප: @ europe it  ✓
This server was scheduled for deletion on June 26, 2025.

# 61404

ලකුණු ප්‍රස්තාරය

පැයකට වාර කිහිපයක් සම්මුති පද්ධතිය ඔබේ සේවාදායකයෙන් කාලය පරීක්ෂා කර එහි දේශීය කාලයට සැසඳේ. සේවාදායකයට ළඟා වීමට නොහැකි නම් හෝ කාල පරතරය 100ms ට වඩා වැඩි නම් (අධීක්ෂණ පද්ධති වලින් මනින ලද) ලකුණු අඩු කරනු ලැබේ. පරතරය වැඩි වන තරමට වැඩි ලකුණු අඩු කරනු ලැබේ.

ප්‍රස්තාරය ප්‍රවණතා දෘශ්‍යමාන කිරීමේ මෙවලමක් ලෙස පමණක් අදහස් කරයි. අධීක්ෂණ පද්ධතිය සොයාගත් දේ පිළිබඳ වඩාත් නිවැරදි විස්තර සඳහා ඔබට CSV සබැඳිය මත ක්ලික් කළ හැකිය.

Offset ප්‍රස්තාරය

අධීක්ෂණ පද්ධතිය දළ වශයෙන් SNTP (RFC 2030) ග්‍රාහකයෙකු මෙන් ක්‍රියාත්මක වන අතර, එබැවින් සාමාන්‍ය ntpd සේවාදායකයකට වඩා සේවාදායකය සහ අධීක්ෂණ පද්ධතිය අතර සසම්භාවී ජාල ප්‍රමාදයන්ට වැඩි ගැලදීමක් ඇත.

අධීක්ෂණ පද්ධතිය 10ms හෝ ඊට වැඩි නිරවද්‍යතාවක් දැක්විය හැකිය.

උඩට යන්න